ISIS සංවිධානයෙන් පුහුණු වී පාස්කු ප්‍රහාරය එල්ල කළ මෙරට ඉස්ලාම් ත්‍රස්තයන් මෙන්න – අයි එස් සංවිධානය හෙළි කරයි

අයි එස් ත්‍රස්ත සංවිධානයෙන් පුහුණු වී පාස්කු ප්‍රහාරය එල්ල කළ මෙරට ඉස්ලාම් ත්‍රස්තයන් මෙන්න – අයි එස් සංවිධානය හෙළි කරයි

මේ අනුව නිවේදනයක් නිකුත් කරන ISIS සංවිධානය පාස්කු ප්‍රහාරයට එක්වූ ත්‍රස්තවාදී විසින් විස්තර සහිත නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ප‍්‍රහාර සදහා යෙදවූ ත්‍රස්තවාදීන් 07 දෙනෙකුගේ නම් ප‍්‍රකාශයට පත් කර ඇත.

මෙම සාමාජිකයන් 07 දෙනාම මරණයට පත් වූ බවද ඔවුන් කියා තිබේ. කෙසේ වෙතත් මෙම ඡායාරූපයේ ත්‍රස්තයන් අට දෙනෙකු සිටීමත්, මිය ගියේ ත්‍රස්තයන් 7ක් වීමත් මේ වනවිට ආන්දෝලනයට ලක්ව තිබේ. මේ අනුව මෙම කණ්ඩායමේ තවත් නායකයෙකු දෙවන වටයේ ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බවට ආරක්ෂක අංශ සැක කරනවා.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මෙරට ඉස්ලාම් ත්‍රස්තයන්,

කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය – අබු හම්සා
මීගමුව සෙබස්තියන් දේවස්ථානය – අබි කලිල්
මඩකලපුව සියොන් දේවස්ථානය – අබු මුහම්මද්
ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි හෝටල් – අබු උබායිදා (නැෂනල් තවුහීද් ජමාද් හිටපු නායක ශහරාන් හෆීස්), අබු අල් බාරා, අබු මුක්තාර්
දෙමටගොඩ පිපිරීමෙන් – අබු අබ්දුල්ලා