කදාන පොලිසිය ඉදිරිපිට සැකකටයුතු පාර්සලයක් පුපුරවයි

Katana Parcel

කදාන පොලිසිය ඉදිරිපිට තිබි සැකකටයුතු පාර්සලයක් නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් පාලන පිපිරවිමක් සිදුකර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ එම සැකකටයුතු පාර්සලය තුල තිබි පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු නොවු බවයි.

Katana Parcel 2

Katana Parcel 3