ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වීමේ දී ගත තීරණයකට අනුව දිවයිනේ පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ වගේම විභාග පවත්වන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීම පිළිබඳව ද සාකච්ජා කර තිබේ.