පූගොඩ උසාවි සංකීර්ණය පිටුපස ඉඩමක පිපීරීමක්

Pugoda Bomb

ගම්පහ, පූගොඩ අධිකරණ සංකීරණය පිටුපස හිස් ඉඩමක සුළු පිපීරිමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

පිපිරීමෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනබවයි පොලිසිය ප්‍රකාශ කළේ.