මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත සංවිධානය විසින් තවත් ප්‍රහාරයක් කුප්පු පල්ලි නොහොත් “අවුලියා” නමැති මුස්ලිම් පල්ලි ඉලක්ක කරමින් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස්පතිවරයා විසින් ජනාධිපති ආරක්ෂක දිසාව ,විශේෂ ආරක්ෂක දිසාව සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර තිබේ.
මුස්ලිම් අන්තවාදීන්ගේ තවත් ප්‍රහාරක් ගැන තොරතුරු
