මුස්ලිම් පල්ලිවල හෙට ජුම්මා යාඤ්ඤාව නවතී?

Muslim Jumma

රට තුළ පවතිනා වූ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (25) දිනයේ පවත්වන සාමුහික ජුම්මා යාඤ්ඤාව පැවැත්වීමෙන් වැලකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයතු අමාත්‍ය එම්.එච්. හලීම් මහතා ඉල්ලීමක් කරයි.