මොරටුව බස්නැවතුම්පොළ ඉදිරිපිටදී යතුරුපැදියක් පුපුරුවාහරී

Moratuwa Bike

ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනකදී මොරටුව බස් නැවතුම්පොළ ඉදිරිපිට නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් ඊයේ පරීක්ෂාවකට ලක්කළා.

අනතුරුව STF බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් යතුරුපැදිය ආරක්ෂිතව පුපුරුවාහැරිය අතර එහි කිසිදු පුපුරණද්‍රව්‍යයක් තිබී නැත.