යකඩ බෝල තොගයක් සමඟ වැල්ලවායේදී දෙදෙනෙකු අල්ලයි

Iron Balls
වැල්ලවාය නගරයේ හෝටලයක් තුළ තිබූ යකඩ බෝල තොගයක් සමඟ අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසියට ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමකදී ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල – බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ලග  තිබී යකඩ බෝල කිලෝ එකහමාරක් සොයාගෙන ඇති අතර, මොවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.