වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසල සැකකටයුතු අයුරින් බොහෝ වෙලාවක් නවතා තිබු ස්කුටි වර්ගයේ යතුරුපැදියක් ආරක්ෂක අංශ මගින් පරික්ෂා කර ඇති අතර එහි ආසනය ගලවා පරික්ෂා කිරීමට නොහැකිවූ නිසා පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන් විසින් එය පිපිරීමක් සිදුකර ඇත. සාර්ථකව පිපිරිම සිදුකර යතුරුපැදිය පරික්ෂා කල නමුත් එහි තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හෝ සැකකටයුතු දෙයක් හමුවී නොමැත.
යතුරුපැදිය පුපුරවා හරින වීඩියෝව ඉහලින් නරබන්න.
පින්තූර පහලින්