අම්පාර සයින්දමර්දු ප්රදේශයේ මීට සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරමින් සිටි සෝදිසි මෙහෙයුමක් අතරතුරදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්රහාර එල්ලවී ඇති අතර, පිපිරීම් තුනක්ද සිදුවී තිබෙනවා.
ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නිවස්නයේ සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ පිපිරීම් සිදුකර ගන්නට ඇති බවයි.