ගායක අමල් පෙරේරා සමඟ ඩුබායි අත්අඩංගුවේ සිටිය දී මෙරටට පිටුවහල් කරනු ලැබූ සැකකරුවන් තිදෙනෙක් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කර ඇත.
අමල් පෙරේරා ඇතුළු තිදෙනෙක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස්

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පැය 24කට වැඩි කාලයක් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මොවුන් තිදෙනා ඊයේ දිනයේ (24) නිදහස් කර ඇත.