අවිස්සාවේල්ල ප්‍රදේශයේ විදුලි කම්බි නිශ්පාදන කම්හලක සේවය කරන මුවාවෙන් මේ බෝම්බ නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ යැයි සැකකරන පාකිස්තාන් ජාතිකයන් 9 දෙනකු සහ ඉන්දිය ජාතිකයන් 3දෙනකු වැල්ලම්පිටිය ප්‍රෙද්ශයේදි ඊයේ (22) පස්වරුවේ පොලිස් විශේෂ කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස තමන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ විදුලි කම්බි නිශ්පාදන කම්හලක සේවය කරන බවට පවසා ඇති නමුත් සොයා බැලීමේදී එය අසත්‍ය බවට හෙළි වි ඇත
ඊයේ පස්වරු 2.45ට පමණ පමණ මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දිමට නියමිතව තිබිණි.