පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැකකරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක්

Breaking News

කොළබ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වෙත කරන විශේෂ නිවේදනයක්.

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැකකරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිලිබදව කොළබ නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙත ලැබුන තොරතුරකට අනුව කොලබ නගරයේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවට අවධාරණය කරනවා. 

ඒ වගේම පොලිස්පති පුජිත ජයසුන්දර මහතා විසින් කොලබ නගරයේ සියලුම පොලිස් ස්ථාන වෙත තවත් නිවේදනයක් කර තිබෙනවා සැකකටයුතු යතුරුපැදි 5ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් පිලිබදව. මේවා අංක තහඩු සහිතව නීතිවිරෝදී වැඩ වලට භාවිතා කර ඇති බවට සැක සහිත බැවින් එතුමා පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

Lorry