2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට හැකිවන බව විභාග දෙපාර්තුමේන්තුව පවසා සිතියි.
මෙවර 2018 සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 656,641ක ප්‍රමාණයක් මුහුණදී ඇති අතර එම අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු දැනටමත් සුදානමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.