ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය බාර ගනී

ISIS takes responsibility for attack

මිනිස් ජිවිත 310ක්  පමණ අහිමි කරමින් තුවාලකරුවන් 480 ට අධික ප්‍රමාණයක් ඇති කරමින් ලංකාවේ ප්‍රදේශ කිහිපයක් පුරා සිදුකල මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයන් වල වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ.