ලංකාවේ ඉතා ජනප්‍රිය නිරුපිකාවක් වන පියුමි හංසමාලිට පහරදෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ආන්දෝලාත්මක ලෙස සැරිසරමින් පවතින අතර, ඒ වීඩියෝවෙන් පියුමි හංසමාලි ඇයගේ ස්වාමිපුරුෂයා බිම පෙරලගෙන පයින් පහරදෙමින් ගෙල සිරකරන ආකාරය බලාගන්න පුළුවන් එම වීඩියෝව මෙතනින් බලන්න. කොහොම උනත් ඊයේ දිනයේ (11) පියුමිගේ ස්වාමිපුරුෂයා වන වෙනුර අදාළ වීඩියෝව සම්බන්ධයෙන් තමාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබුණා.
“So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family ප්‍රොබ්ලම් එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.
