ඔබ අප කවුරුත් හොදින් දන්න පියුමි හංසමාලි පසු ගිය දිනක ගුටිකණ වීඩියෝවක් ඒ කියන්නේ පියුමි හන්සමාලිට කිසියම් පුද්ගලයෙකු බිම දමාගෙන පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු බිම දිගාවී සිටින පියුමි හන්සමාලිට පයින් පහරදෙන අතර තවත් කිහිප දෙනෙක් එය වැලැක්වීමට උත්සහා කරන බවත් මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.
Piumi Hansamali Guti Kaa Hati Video (පියුමි හංසමාලි ගුටි කෑ හැටි වීඩියෝ)
