ඊයේ (24) රාත්රී ඇතිවී තිබෙන හදිසි ගිනිගැනීමක් නිසා වත්තල නගරයේ පිහිටි ASB Fashion රෙදිපිළි අලෙවි ආයතනය සම්පුර්ණයෙන්ම විනාශයට පත්වී ඇති බව වාර්තා වෙනවා.ගින්න පාලනය සදහා නිලධාරීන් 30 දෙනෙකුගෙන් සමන්විත ගිනි නිවන රථ 8 ක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් ගෙන ඒමට සිදුවූ බව පොලීසිය පවසනවා.
රාත්රී ගින්නෙන් වත්තල ASB Fashion විනාශයි (Video)
