ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරුවා හරී

Gaspaha Bike

පිටකොටුව – ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරවා හැර තිබෙනවා. ලද තොරතුරක් මත එම යතුරුපැදිය පරීක්ෂා කිරීම සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.